ලබන සතිය වන විට දේශපාලන ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනසක් කරන බව එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂ වත්තල ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළ අතරල මෙම රැස්වීම සඳහා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.
