ලබන වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පසුව ජර්මනිය, සිම්බාබ්වේ, ඉතාලිය, ඇමරිකාව සහ පේරු රාජ්‍යය ලොව හොඳම සංචාරක ගමනාන්ත ලෙස නම් කර ඇති බව සඳහන්.
Related Articles
බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම ගැන නීතිපතිගෙන් ජනපති ලේකම්ට දැනුම්දීමක්
Posted on Author admin
බැඳුම්කර වාර්තාවේ C -350 ලේඛනය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් විමර්ශණවලට අගතියක් නොවන බව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙනවා. Read More
භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී පළමුව වෙඩි තැබීම සියල්ලට හේතු වුනා – ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියයි
Posted on Author admin
භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියා පළමුව වෙඩි තැබීම සිදු නොකළේ නම් කිසිදු සිද්ධියක් ඇති නොවන බවත්ල සියල්ලට හේතුවූයේ එම වෙඩි තැබීම බවත් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය… Read More
සමනලවත්තේ අතුරුදන් දරුවා සොයා හතරවන දිනටත් මෙහෙයුම්
Posted on Author admin
දින 4ක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ පදිංචි දස හැවිරිදි දරුවා සෙවීමේ කටයුතු අද දිනයේ යළි ආරම්භ කිරීමට නියමිතයි. පසුගිය සිකුරාදා සිට සිදුකරන මෙහෙයුම් සඳහා ඊයේ දිනයේදී යුද… Read More