ලබන වසර සඳහා ලොව හොඳම සංචාරක ගමනාන්ත ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ලෝන්ලි ප්ලැනට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට පසුව ජර්මනිය, සිම්බාබ්වේ, ඉතාලිය, ඇමරිකාව සහ පේරු රාජ්‍යය ලොව හොඳම සංචාරක ගමනාන්ත ලෙස නම් කර ඇති බව සඳහන්.
