Gossips

ලබන වසරේ යහපත් ජීවන වියදම් ක්‍රමවේදයක් – අගමැති

ලබන වසරේදී මීටත් වඩා යහපත් ජීවන වියදම පාලනය කිරීමේ ක්‍රමවේදයක් ඇති කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ මහනුවර – පන්නිල – මඩොල්කැලේ ප්‍රදේශයේ අද (01) පැවති උත්සවයකට එක්වෙමින්.
එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ඉඩම් හා නිවාස ලබාදීමේ වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක කරමින් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.