Gossips ලබන වසරේ එජාපයේ සැලසුම Posted on December 25, 2018 Author admin Comments Off on ලබන වසරේ එජාපයේ සැලසුම ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරිමට හැකි වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ලබන වසරේදි තවදුරටත් ශක්තිමත් කරන බව අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.