ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ක්‍රමයෙන් අඩු වීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් ලබන මාසයේදී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් අඩුවිය හැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා.
ඉන්ධන මිල සූත්‍රය එළිදැක්වීමට මුදල් අමාත්‍යාංශයේදී ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
Related Articles
මලියදේව සිසුවාට පහරදුන් ප්‍රාදේශීය සභා අපේක්ෂකයා රිමාන්ඩ්
Posted on Author admin
පසුගිය 28 වැනිදා කුලියාපිටිය තිස්ස මාවතේදී මලියදේව විදුහලේ සිසුවෙකුට අමානුෂීය අන්දමින් පහර දුන් ප්‍රාදේශීය සභා අපේක්ෂකයා හා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි 16 හැවිරිදි පාසැල්… Read More
ෆේස්බුක් ආදායම පහළට
Posted on Author admin
භාවිත කරන්නන්ගේ පෞද්ගලික තොරතුරු ඇමරිකානු ජනපතිවරණ ප්රචාරක ව්‍යාපාරය සඳහා යොදා ගත් බවට චෝදනා එල්ල වීමත් සමඟ ෆේස්බුක් ආයතනයේ අගය ඇමරිකානු ඩොලර් බිලියන 37කින් අඩු වී තිබෙනවා. ඒ අනුව දිනක් තුළ… Read More
මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු පෑලියගොඩදී STF අත්අඩංගුවට
Posted on Author admin
මත්ද්‍රවය ජාවාරම්කරුවෙකු වන ගිහාන් සදරුවන් නමැති පුද්ගලයා මත්ද්‍රවය සහ ජිව අත්බෝම්බයක් සමඟ පැලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More