ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ලබන මාසයේ ක්ෂේත්‍ර කිහිපයක වෙනස්කම් සිදුවනු ඇති බවයි.
