Gossips

ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට

මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතියෙන් යට වන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරා දීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.
එය සිදුවුණේ ජනාධිපතිවරයා එම ධුරයට පත්වී අදට වසර 4ක් සපිරීමට සමගාමීවයි.
එමෙන්ම කළු ගඟ ජලාශයේ වැඩ අවසන් කිරීමේ මංගල්‍යය ද අද සිදුකෙරෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.