Gossips ලක්ෂ 96 ක මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට Posted on July 20, 2018 Author admin Comments Off on ලක්ෂ 96 ක මත්ද්‍රව්‍ය සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 96 කට අධික වටිනාකමකින් යුත් මෙතපිටමින් හෙවත් අයිස් නම් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 806 ක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් සැකකරුගේ වයස අවුරුදු 50 ක්.