කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීථියේදී අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අයෙක්.
සැකකරු අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
