ඩුබායි සිට නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු රේගු නිලධාරින් විසින් අද (21) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට සැකකරුවන් කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් විසින් නීතිවිරෝධී ලෙස දුම්වැටි 53 460ක් මෙලෙස රැගෙනවිත් තිබු අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 29කට අධික බවයි රේගු නිලධාරින් පැවසුවේ.
