රුපියල් 24 ලක්ෂ 48600 ක් වටිනා රන් බිස්කට් තුනක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන චෙන්නායි සිට මොහු පැමිණ ඇති අතර, ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම රන් බිස්කට් සොයාගත් බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.
36 හැවිරිදි සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Related Articles
අඩි 100යේ වන්දි ඉල්ලා මාරාන්තික උපවාසයේ නිරත පුද්ගලයෙකු රෝහල් ගත කෙරේ (ඡායාරූප)
Posted on Author admin
සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී වන්දි මෙතෙක් හිමි නොවූ පිරිස් ක්‍රියාත්මක කරන මාරාන්තික උපවාසයේ නිරත පුද්ගලයෙකු රෝහල් ගත කර තිබෙනවා. ක්ලාන්තය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් 47 හැවිරිදි… Read More
ජාත්‍යන්තර නීතියට අනුව රණවිරුවන්ට දඬුවම් කිරීම අපරාධයක් – පොදුජන පෙරමුණ
Posted on Author admin
රටක ත්‍රස්තවාදය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් මතුවූ විටක එය සංහිඳියාවෙන් අවසන් නොකර, ජාත්‍යන්තර නීති යොදා ගනිමින් රණවිරුවන්ට දඩුවම් කිරීම බරපතල අපරාධයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා…. Read More
බෝපත්තලාව රක්ෂිතයේ එල්ලෙන හිස් කබල (ඡායාරූප)
Posted on Author admin
ආගරපතන පොලිස් වසමට අයත්, බෝපත්තලාව රක්ෂිතයේ තිබී මිනිස් හිස් කබලක් හා ඇටකටු ඉකුත් 20 වැනිදා සොයාගෙන තිබෙනවා. මෙම හිස් කබල සොයා ගන්නා අවස්ථාවේ ලණුවකින් එල්ලී තිබී ඇති අතර ඒ අසල තිබී එම සිරුරේ… Read More