රුපියල් 24 ලක්ෂ 48600 ක් වටිනා රන් බිස්කට් තුනක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන චෙන්නායි සිට මොහු පැමිණ ඇති අතර, ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබියදී මෙම රන් බිස්කට් සොයාගත් බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.
36 හැවිරිදි සැකකරු ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
