Gossips

ලක්ෂ 15ක මත්කුඩු සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මීගමුව බන්ධනාගාරයේ රැදවියන්ට මත්කුුඩු අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද සිදුකළ මෙහෙයුමකදී මත්කුඩු ග්‍රෑම් 57යි මිලිග්‍රෑම් 800ක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 15කට ආසන්න බවයි පොලීසිය සඳහන් කළේ.
26 සහ 29 යන වයස්වල පසුවන ඔවුන් මීගමුව – හොරගස්මුල්ල සහ දිවුලපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන්.