නීතිවිරෝධී ලෙස දුම්වැටි කාට්න් 120ක් දිවයිනට රැගෙන ඒමට තැත් කළ 46 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී රේගුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඩුබායි සිට අද අලූයම 5.20ට කටුනායක වෙත පැමිණි ඔහු රැගෙන ආ දුම්වැටි තොගයට අසුරණ 398ක් සහ දුම්වැටි 29,960ක් ඇතුළත් බවයි රේගුව ප්‍රකාශ කළේ.
එහි වටිනාකම රුපියල් දාහතර ලක්ෂ 98,000ක් ලෙස තක්සේරු කර තිබෙනවා.
