රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු චෙන්නායි සිට පැමිණි අවස්ථාවේදී ඔහුගේ ගමන් මළු පරීක්ෂා කළ රේගු නිලධාරීන් එහි තිබී හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 01 යි ග්‍රෑම් 01 ක් සොයාගෙන ඇති බව සඳහන්.
සැකකරු 37 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
