Sports

ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ය කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගෙන තිබේ. ඒ, තත්පර 13 යි දශම 6 යි 8 ක දක්ෂතාවක් දක්වමිනි. එහි ලෝකඩ පදක්කම හිමි වූයේ ද ශ්‍රී ලංකාවටයි. තත්පර 14යි දශම 1යි 8 කින් තරගය අවසන් […]

The post ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.