Gossips

ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අමාත්‍ය ධුරයේ සංශෝධනයක්

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අමාත්‍ය ධුරය යළි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, ඔහු විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.