Gossips ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට Posted on March 14, 2019 Author admin Comments Off on ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ නංවා තිබෙනවා.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 වනවා.මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 වනවා.