ලංකා IOC ඉන්ධන මිලත් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 132 ක් වන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 162 වනවා.
මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 113 වන අතර සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 134 වනවා.
Related Articles
මිරිදිය මත්ස්‍ය වගාව ඉහළ නැංවීමට පියවර
Posted on Author admin
මත්ස්‍ය මිල ඉහළ යාමට විසඳුමක් ලෙස වැව් ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය වගාව ව්‍යාප්ත කිරිමට ජලජීවී වගා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. වැව් 100 ක් හඳුනාගෙන ඒවායේ ජල ධාරිතාව වැඩි කිරීමෙන් අනතුරුව… Read More
හැටන් පුද්ගලික බස් නැවතුම්පොළ අසලින් රිවෝල්වරයක් හමුවෙයි (ඡායාරූප)
Posted on Author admin
හැටන් පුද්ගලික බස් නැවතුම්පොළ අසල වළක් කැපීමේදී රිවෝල්වරයක් හමුවී තිබෙනවා. බස් නැවතුම්පොළ ආසන්නයේ නව වැසිකිළියක් ඉදිකිරීම සඳහා හැටන්, දික්ඔය නගර සභා සේවකයින් විසින් වළක් කපමින් සිටින අවස්ථාවේ… Read More
නව සමෘද්ධීලාභීන්ට කාලසීමාවක්
Posted on Author admin
අලූතින් සහනාධාරය හිමිවන සමෘද්ධිලාභීන්ට එම සහනය නිශ්චිත කාලපරිච්ෙඡ්දයකට පමණක් ලබාදීමට තීරණය කර ඇති බව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් නිමල් කොටවෙලගෙදර පවසනවා. ඔහු කියා සිටියේ නිශ්චිත කාල පරිච්ඡේදයක්… Read More