වත්මන් දේශපාලන අර්බුදයට කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබෙන්නේ නම් එය ජනතා අධිකරණයට යොමු කරන ලෙස ලංකා රක්ෂක සංඝ සභාව යෝජනා කරනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි ස්වාමීන් වහන්සේ මේ බව සඳහන් කළා.
Related Articles
ඉඩම් පනත ගැන ජා.නිපෙ. න් විරෝධය
Posted on Author admin
මෙරට ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන පරිදි පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි නායක පාර්ලිමේන්තු… Read More
සිංහල රාවය, රාවණා බලය සහ සිංහලේ, පරිසර අමාත්‍යාංශයට
Posted on Author admin
විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, සිංහල රාවය, රාවනා බලය සහ සිංහ ලේ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් අද පරිසර අමාත්‍යාංශය වෙත පැමිණීයා. එම සංවිධාන වල නියෝජිත ස්වාමින් වහන්සේලා… Read More
ගොඩබිම සහ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට
Posted on Author admin
දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, කළුතර දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව, බස්නාහිර සහ… Read More