Gossips ලංකා රක්ෂක සංඝ සභාවෙන් යෝජනාවක් Posted on December 7, 2018 Author admin Comments Off on ලංකා රක්ෂක සංඝ සභාවෙන් යෝජනාවක් වත්මන් දේශපාලන අර්බුදයට කිසිවෙකුගෙන් පිළිතුරක් නොලැබෙන්නේ නම් එය ජනතා අධිකරණයට යොමු කරන ලෙස ලංකා රක්ෂක සංඝ සභාව යෝජනා කරනවා. අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි ස්වාමීන් වහන්සේ මේ බව සඳහන් කළා.