Sports

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය

COLOMBO (News 1st) – ලංකා ප්‍රීමියර් ලීග් (LPL 2020) ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිවී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

The post ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.