Sports

“ලංකා ප්‍රිමියර් ලීග්” තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගනී..

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන “ලංකා ප්‍රිමියර් ලීග්” (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ඊයේ(19) සිදු කෙරිණි. ඒ, අන්තර්ජාලය ඔස්සේදී ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයට අනුව ක්‍රීඩකයින් 93 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය කටයුතු කර තිබේ. ඊයේ පැවති ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී ගෝල් ග්ලැඩියේටර් කණ්ඩායම පූර්ණ වශයෙන් සිය […]

The post “ලංකා ප්‍රිමියර් ලීග්” තරගාවලියට ක්‍රීඩකයින් තෝරා ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.