Gossips

ලංකාවට එන බව කියූ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් 2020 දී ආයෝජනය කරන්න යන රට මෙන්න

ලංකාවට එන බව කියූ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් 2020 දී ආයෝජනය කරන්න යන රට මෙන්න"
වොක්ස්වැගන් 2020 දී ඉන්දීය ආයෝජනයක
ජර්මනියේ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් වසර 2020 වන විට ඉන්දියාවේ යුරෝ බිලියනයක් ආයෝජනය කිරීමට සැරසෙනවා.
වොක්ස්වැගන් සමූහයට අයත් ස්කෝඩා සන්නාමය මෙහිදී ඉන්දියාව ඇතුළු කලාපීය රටවලට සුදුසු සුඛෝපභෝගී රථයක් නිර්මාණය කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන ඒකකයක් ද පූනේ හි පිහිටුවීමට නියමිතයි.
මීට පෙර වොක්ස්වැගන් සමාගම මෙරට මෝටර් රථ එකලස් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා අයෝජනය කරන බවට වත්මන් රජය ප්‍රකාශ කර තිබුණා.