කැබිනට් මණ්ඩලය තුළ සිටිමින් රෝ සංවිධානයට තොරතුරු ලබාදෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා චෝදනා කරනවා.
ඒ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් නිදහසේ මාධ්‍ය කේන්ද්‍රය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
