Gossips රෝහිත අබේගුණවර්ධනගෙන් යෝජනාවක් Posted on March 13, 2019 Author admin Comments Off on රෝහිත අබේගුණවර්ධනගෙන් යෝජනාවක් ජනාධිපති වැය ශිර්ෂය සම්මත වීමට පෙර අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති වැය ශිර්ෂය පරාජය කරන බවට ප්රකාශ නිකුත් කළ එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්රීවරුන්ට යෝජනාවක් සිදුකළා.