අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ දින සිදු කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අභියෝග කළා.
Related Articles
නෙතන්යාහු බේරේ
Posted on Author admin
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටීම වළක්වා ගැනීමට අද හැකි වී තිබෙනවා. ඒ, පාලක සන්ධානයේ තවත් පාර්ශවකරුවෙකු රජයෙන් ඉවත්වීමේ තීරණය වෙනස් කිරීම හේතුවෙන්. ගාසා තීරයේ හමාස් සන්නද්ධ… Read More
වතු සේවකයන් පිරිසක් ගසක් මත නැගී විරෝධතාවක
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන්නැයි ඉල්ලා උඩුගම නාකියාදෙණිය ප්‍රදේශයේ වතු සේවකයන් පිරිසක් අද ගසක් මත නැගී විරෝධතාවක නිරත වුනා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ වතු යායේ 1300 ක් පමණ වන සේවකයන්… Read More
ඉවුරට අදිනා සීතාවක ගං පතුල
Posted on Author admin
හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ අවිස්සාවේල්ල සීතාවක ජල සම්පාදන මණ්ඩලයට අයත් රජය සතු රුපියල් කෝටි ගණනක නල පද්ධතියට හානි වන අයුරින් සීතාවක ගගේ සිදුකරන මැණික් ජාවාරම් සම්බන්ධවයි. 2010 වසරේ සිට… Read More