Gossips

රෝහිත අගමැතිකම ගැන කියූ කතාව

ඉදිරියේදී දූෂණයෙන් තොර අගමැතිවරයෙකු තෝරාගත යුතු බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ වත්මන් අගමැතිවරයා දූෂිත පුද්ගලයෙකු බවට හැඟී යෑම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා.
අද පෙරවරුවේ පැවති ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කළා.