Gossips

රෝහල්වල රෙදි සේදීම ඉන්දියාවට

මෙරට පවතින රැකියා සූක්ෂම අයුරින් ඉන්දියාවට පැවරීමේ සූදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රෝහල්වල රෙදි සේදීමේ කටයුතුද ආණ්ඩුව ඉන්දියාවට භාරදීමට සූදානමින් සිටින බවයි.