මෙරට පවතින රැකියා සූක්ෂම අයුරින් ඉන්දියාවට පැවරීමේ සූදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ රෝහල්වල රෙදි සේදීමේ කටයුතුද ආණ්ඩුව ඉන්දියාවට භාරදීමට සූදානමින් සිටින බවයි.
Related Articles
ජාතික රණවිරු සැමරුම ඇරඹේ
Posted on Author admin
ජාතික රණවිරු සැමරුම් උත්සවය බත්තරමුල්ල – පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. ඊට කතානායකවරයා,… Read More
පස්වරුවේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල අද පස්වරුවේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More
උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇතිවිට රථ වාහන ධාවනයෙන් වළකින්නැයි ඉල්ලීමක්
Posted on Author admin
උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇති අවස්ථාවලදී එහි බැම්ම මතින් බර වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින වර්ෂාපතනය… Read More