Gossips

රෝහණ විජේවීරගේ බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

89 භීෂණ සමයේ අත්අඩංගුවට ගෙන අතුරුදන් වූ තම සැමියාවන ජ.වි.පෙ නිර්මාතෘ රෝහණ විජේවීර අධිකරණයට ඉදිරිපත්කරන ලෙස හෝ මුදාහරින ලෙස ඉල්ලා බිරිඳගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්.