ඇමරිකානු වෙන්දේසියකදී ඉතා දුර්ලභ රෝස දියමන්තියක් වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 50කට එම දියමන්තිය අලෙවි වී ඇති බවටයි.
මෙම දියමන්තිය නම් කර ඇත්තේ පින්ක් ලෙගසි යන නමින්.
ඇමරිකානු ජාතිකයෙකු විසින් එය මිලට ගෙන ඇති බව සඳහන්.
Related Articles
පත්වීම් ගැනීමට ආ සීමාවාසික වෛද්‍යවරුන් පෙත්සමක් නිසා හිස් අතින් ගෙදර යයි
Posted on Author admin
සීමාවාසික වෛද්‍යවරුන් 278 දෙනෙකුට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ, සයිටම් සිසුන් තුන්දෙනෙකු ගොනුකළ පෙත්සමක් ප්‍රියන්ත ජයවර්ධන,… Read More
ගෞරවය එක් පාර්ශවයකට නොවෙයි – නියෝජ්‍ය ඇමති නලින්
Posted on Author admin
මාකදුරේ මධුෂ් ඇතුළු පාතාල නායකයින් අත්අඩංගුවට ගැනිමේ ගෞරවය එක් පුද්ගලයෙකුට පමණක් හිමිනොවිය යුතු බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර ප්‍රකාශ කළා…. Read More
කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV එළියට
Posted on Author admin
කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළCCTV දර්ශණ නිකුත් වී තිබෙනවා. පසුගිය ජුනි මස 12 වනදා රාත්රියේදීයි කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීම සිදුකර… Read More