Gossips

රෝයල් චැලෙන්ජර්ස්ට ජය

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලූ 4 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.
මුලින් පන්දුවට පහරදුන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු දෙකකදී සියලූදෙනා දැවී ලබාගත්තේ ලකුණු 155 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජයග්‍රාහී සීමාව පසුකර ගියේ පන්දුවාර 19 යි පන්දු 3 ක් තුළ කඩුලූ 6 ක් පමණක් දැවී තිබියදියි.