Gossips රෝගී වූ දැඩි සත්කාර ඒකකය Posted on April 20, 2019 Author admin Comments Off on රෝගී වූ දැඩි සත්කාර ඒකකය රෝහලක දැඩි සත්කාර ඒකකයක් යනු ජීවිතය දැඩි අවදානම් තත්වයක පසුවන නැතිනම් තීරණාත්මක මොහොතක පසුවන එකී ජීවිතය බේරා ගැනීමට යොමු කරන ස්ථානයක්. නමුත් රෝගී ජීවිත රැසක් බේරා ගන්නා දැඩි සත්කාර ඒකකයක් රෝගී වන්නේ නම් එය කෙතරම් අභාග්‍යසම්පන්න වනු ඇත් ද ?rnrn