Gossips

රෝගීන් අපහසුතාවට පත් කෙරෙන ඉදි කිරීම

වැල්ලවාය මුලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අතරමග අතහැර දැමීම හේතුවෙන් රෝගී ජනතාව දැඩි අසීරුතාවන්ට පත්ව තිබෙනවා.
අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි.