Gossips රොශේන් සිල්වාගෙන් අර්ධ ශතකයක් Posted on February 8, 2018 Author admin Comments Off on රොශේන් සිල්වාගෙන් අර්ධ ශතකයක් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය දෙවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගැනීමට රොශේන් සිල්වා සමත්වුනා. ඔහු මේවන විට නොදැවී ලබාසිටින ලකුණු සංඛ්‍යාව 56 ක්. හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් ද ඔහුගේ ලකුණු අතරට අයත්.