රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පි. එස්. එම් චාර්ල්ස් පත් කළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සතියක් පුරා පැවැති වර්ජනය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.
Related Articles
ඇඟළුම් අපනයනයෙන් ඩො.බි. 5 ක අපේක්ෂිත ආදායමක්
Posted on Author admin
ඇගළුම් ක්ෂේත්රයෙන් ඩොලර් බිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරේදී ඇඟළුම් ක්ෂේත්රයෙන් ශ්‍රී… Read More
ඉන්දියාව උඩුගුවනට යැවූ චන්ද්‍රිකාවක් අතුරුදන්
Posted on Author admin
ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් බ්‍රහස්පතින්දා උඩුගුවනට යැවූ ජී.සැට් 6 ඒ, චන්ද්‍රිකාව අතුරුදන්වී තිබෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවසන් අදියරයේදී එය සමඟ සබඳතා මෙලෙස නතරවූ බවයි… Read More
හිටපු සන්ධාන මහඇමතිවරුන්, ඡන්දයක් ඉල්ලා අධිකරණයට
Posted on Author admin
පළාත් සභා සඳහා කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් මහඇමතිවරුන් තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්…. Read More