Gossips

රේගු වර්ජනය අවසන් වෙයි

රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස පි. එස්. එම් චාර්ල්ස් පත් කළ බව මුදල් අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සතියක් පුරා පැවැති වර්ජනය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට රේගු වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.