Gossips

රේගු වර්ජනය අඛණ්ඩව

පි. එස්. එම් චාල්ස් රේගු අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස යළි පත් කළ බවට නිල වශයෙන් දැනුම් දෙන තුරු රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රේගු වෘත්තීය සංගම් පවසනවා.rn