නැව් මඟින් ප්‍රවාහනය කරනු ලබන බහාලුම් සහ බඩුබාහිරාදිය කඩිනමින් නිෂ්කාශනය කිරීම සඳහා රේගු බන්ධිත ගුදමක් ඉදි කර මෙහෙයුම් පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ලංකා නැව් සංස්ථාව සමඟ රාජ්‍ය සහ පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇති.
Related Articles
අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ හිඟයක්
Posted on Author admin
මහරගම – අපේක්ෂා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කිහිපයක හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙනවා. අපේක්ෂා රෝහලට ඖෂධ සපයනු ලබන්නේ රාජ්‍ය ඖෂධ සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව… Read More
තවදුරටත් උතුරට වැසි
Posted on Author admin
උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහකට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 23,265 කට අයත් පුද්ගලයින් 74,793 ක් තවමත් පීඩාවට පත්ව සිටිනවා. අවතැන් කඳවුරු 39 ක පුද්ගලයින් 11,310 සිටින බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය… Read More
ළිං පතුලේ අවසන් වූ දැවැන්තයාගේ ජීවිතය (ඡායාරූප)
Posted on Author admin
අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් වන අලියෙකු මිය යාමේ පුවතක් ගනේවල්පොල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ගනේවල්පොල වනජීවී කාර්යාලයට ලද තොරතුරක් මත මෙලෙස මියගොස් සිටි වන අලියාගේ සිරුර සොයා ගැනීමට හැකිව… Read More