ලබන මස හතර සහ පහ යන දෙදින තුල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා.
වැටුප් විෂමතාව සඳහා නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සිදුකරන බවයි එම සංගමයේ සභාපති දිනූෂ හෙට්ටිආරච්චි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Related Articles
හිටපු ආරක්ෂක ලේකම් ගැන දුමින්ද දිසානායකගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දූෂණ වංචා සිදුකර නොමැති නම් අධිකරණ ක්‍රියාදාමයන්ට මුහුණ නොදෙන්නේ ඇයිදැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රශ්න කරනවා…. Read More
පළාත් සභා ඡන්දය කල් දැමීමේ කුමන්ත්‍රණයක් – පවිත්‍රා
Posted on Author admin
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් නායකයින් පළාත් සභා ඡන්දය කල් දැමීමේ කුමන්ත්රණයක නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද කැඳවා තිබූ… Read More
ආර්ථිකය ගොඩනැගීමට හැකිවූ බව අගමැති කියයි
Posted on Author admin
රටේ ආර්ථිකය ගොඩනැගීමට, ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. පුත්තලම – කරුවලගස්වැව ප්‍රදේශයේ අද පැවති උත්සවයකට එක්වෙමිනුයි අග්‍රමාත්‍යවරයා මේ බව කියා සිටියේ. Read More