Gossips

රේගු අංගනයෙන් ගල්යිෆොසෙට් කිලෝ දහසක් හමුවෙයි

පෑලියගොඩ රේගු අංගනයේ තිබී ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම වල්නාශක තොගය හමුවී ඇත්තේ.