පෑලියගොඩ රේගු අංගනයේ තිබී ගල්යිෆොසෙට් තහනම් වල් නාශක කිලෝ දහසක් (1000) සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුව විසින් සිදුකළ සෝදිසි කිරීමකදීයි මෙම වල්නාශක තොගය හමුවී ඇත්තේ.
Related Articles
පසුගිය වසරේ ඇඟලුම් අපනයන ආදායමේ වැඩිවීමක්
Posted on Author admin
පසුගිය වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක වාර්තාගත ආදායමක් හිමි වී තිබෙනවා. එය 2017 වසරට සාපේක්ෂව සියයට 5කට ආසන්න වර්ධනයක්. මෙහිදී ප්‍රධාන ගැණුම්කරුවන් වී ඇත්තේ යුරෝපා… Read More
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බරපතල වැඩසහිත මාස 6 ක සිර දඬුවම්
Posted on Author admin
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත… Read More
දඹුල්ල රෝහල ඉදිරිපිට විරෝධතාවක්
Posted on Author admin
දඹුල්ල මූලික රෝහලේ වකුගඩු රෝගී ඒකකය වසා දැමීමේ සැලසුමක් ඇතැයි පවසමින් එම රෝහල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. වකුගඩු රෝගීන් සහ දඹුල්ල ප්‍රදේශවාසීන් සිදුකළ මෙම විරෝධතාවයේදී ඔවුන් කියා… Read More