පසුගිය මාසයේ රෙදිපිළි සහ සම් භාණ්ඩ නිපැයුම් වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
ගණනය කිරීම්වලදී රෙදිපිළි සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සියයට දෙකකින් පමණ අඩුවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් ප්‍රමාණය පහල යාම මෙලෙස නිෂ්පාදන අඩුවීමට හේතු වී තිබෙනවා.
