පසුගිය මාසයේ රෙදිපිළි සහ සම් භාණ්ඩ නිපැයුම් වල අඩුවක් දක්නට ලැබෙන බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.
ගණනය කිරීම්වලදී රෙදිපිළි සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සියයට දෙකකින් පමණ අඩුවී ඇති බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් ප්‍රමාණය පහල යාම මෙලෙස නිෂ්පාදන අඩුවීමට හේතු වී තිබෙනවා.
Related Articles
කොටිකාවත්ත – මුල්ලේරියාව හිටපු සභාපති සෝලංගආරච්චිට අධිකරණයෙන් නියෝගයක්
Posted on Author admin
අනවසරයෙන් පස් ප්‍රවාහනය කරමින් සිටියදී අනතුරක් සිදුකළ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසන්න සෝලංගආරච්චිට අයත් ටිපර් රථයක් වහාම පොලීසියට ඉදිරිපත් කරන ලෙස අධිකරණය… Read More
නඩු පැවරූ බවට ඇමරිකානු අධිකරණයකින් දැනුම්දීමක් නැතැයි, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ප්‍රකාශක කියයි
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ ගොනු කර ඇති බවට පැවසෙන නඩුවකට අදාළ දැනුම් දීමේ නිවේදනයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක, මිලින්ද රාජපක්ෂ හිරු ප්රවෘත්ති අංශයට… Read More
ආණ්ඩුවේ යෝජනාවකට එරෙහිව ජනතාව පාරට බසී
Posted on Author admin
ආණ්ඩුව මත්පැන් සහ බීර අලෙවි කිරීම සඳහා වැලිගම, මිරිස්ස ඇතුළු ප්‍රදේශ කිහිපයකට මත්පැන් බලපත්‍ර 600යක් ලබාදීමට කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මහා සංඝ රත්නය ඇතුළු පූජ්‍ය පක්ෂයේ පිරිසක් අද විරෝධතාවක… Read More