Gossips

රෙජිනෝල්ඩ් කුරේ හේතු කියයි

තමාගේ පරිශ්‍රයක සාකච්ඡාවක් පැවැත්වීමට ආසන සංවිධායකවරුන්ට ඉඩ දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ අදහසින් නොවන බව උතුර පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.
ඒ, නිදහස් පක්ෂ හිටපු ආසන සංවිධායකවරුන් පිරිසක් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් පිළිබදව කරුණු පැහැදිලි කරමින්.
පක්ෂය නගා සිටුවීමට සහ ඉදිරියේදී ගොඩනැගෙන පුළුල් සන්ධානය වෙනුවෙන් සහයෝගය ලබාදෙන බව ද ඔහු එහිදී කියා සිටියා.