හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමත් සමඟ ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.
ඒ නව අග්‍රාමාත්‍යවරයා පත් කිරීමට එරෙහිව විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙක් රූපවාහිනි සංස්ථා සේවකයින්ගේ විරෝධයද නොතකමින් එම සංස්ථාව පරිශ්‍රයට ඇතුලුවීමත් සමගින්.
