Gossips රූකඩ නාට්‍ය කලාව ලෝක උරුමයක් වන ලකුණු Posted on March 1, 2019 Author admin Comments Off on රූකඩ නාට්‍ය කලාව ලෝක උරුමයක් වන ලකුණු මෙරට රූකඩ නාට්‍ය කලාව යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරියේදී ලෝක උරුමයක් බවට නම් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළා. ඒ අනුව, ලබන වසරේදී එය ලෝක උරුම ලේඛණයට ඇතුළත් කෙරෙනු ඇති.