මෙරට රූකඩ නාට්‍ය කලාව යුනෙස්කෝ සංවිධානය විසින් ඉදිරියේදී ලෝක උරුමයක් බවට නම් කිරීමට නියමිත බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඒ අනුව, ලබන වසරේදී එය ලෝක උරුම ලේඛණයට ඇතුළත් කෙරෙනු ඇති.
Related Articles
රාජුට බෙහෙත් කරන සුදු මහත්වරු
Posted on Author admin
80 දශකයේ අග භාගයේ සිදුවන අවිධිමත් ජනපද කරණයත්, සීඝ්‍ර වනාන්තර හෙළි පෙහෙළි කිරීමත් මෙරට අලි මිනිස් ගැටුමට මග පාදනවා. අද වනවිට බරපතල සමාජ ගැටලුවක් දක්වා උඩුදුවා ඇති මෙම අර්බුදය විසදීමට මෙතෙක් කිසිදු… Read More
භික්ෂු සමාජය ගැන වැරදි ආකල්ප ඇති නොවිය යුතුයි – ජනපති
Posted on Author admin
මෙරට භික්ෂු සමාජය පිළිබඳව වැරදි ආකල්පයක් ලෝකය තුළ ඇති නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. දෙල්ගොඩ – නාරංවල ශ්‍රි සුමනකීර්ති පිරිවෙනෙහි පැවැති උත්සවයකට ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
අරුන් සිද්ධාර්ත්ට විග්නේෂ්වරන්ගෙන් ආරාධනාවක්
Posted on Author admin
සමාජ සාධාරණත්වය සඳහා තරුණ ව්‍යාපාරයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ත් ට තම පක්ෂය සමඟ එක්ව පවතින ගැටළු ප්‍රකාශ කළ හැකි බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසනවා. ඒ, අද පැවති නඩු… Read More