කොළඹ – කොටුවේ සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (24) පස්වරුවේ දොඩන්දූව හරස් මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මිය ගිය පුද්ගලයා බද්දේගම – ගනේගම – උතුර ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි අයෙක්.
