Gossips

රුහුණු – කතරගම ඇසළ මංගල්‍යයට කප් සිටුවයි

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවීම අද අලූයම 5.45ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරුණා.
ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය ජුලි 13 වන දා ආරම්භ වන අතර, ජුලි 28 වන දා මහ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.
එමෙන්ම, දිය කැපීමේ මංගල්‍යය ලබන ජුලි 29 වන දා වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බවයි කතරගම හිරු වාර්තාකරු සඳහන් කළේ.