රුසියාව සහ ඇමරිකාව යුද අවි පාලන ගිවිසුම අත්හිටුවීමත් සමඟ රුසියාව විසින් නව මිසයිල පද්ධතීන් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
දෙරට අතර පැවති මධ්‍යම දුර න්‍යෂ්ටික බල ගිවිසුමට අනුව කෙටි හා මධ්‍යම දුර මිසයිල භාවිතය තහනම් කර තිබුණා.
දෙරට අතර මෙම ගිවිසුම අත්සන් කර තිබුණේ 1987 වසරේදියි.
