රුසියාව සහ ඇමරිකාව යුද අවි පාලන ගිවිසුම අත්හිටුවීමත් සමඟ රුසියාව විසින් නව මිසයිල පද්ධතීන් පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.
දෙරට අතර පැවති මධ්‍යම දුර න්‍යෂ්ටික බල ගිවිසුමට අනුව කෙටි හා මධ්‍යම දුර මිසයිල භාවිතය තහනම් කර තිබුණා.
දෙරට අතර මෙම ගිවිසුම අත්සන් කර තිබුණේ 1987 වසරේදියි.
Related Articles
රටම කතා වූ වෙසක් තොරණ තහනම් කිරීම ගැන ඇත්ත කතාව ?
Posted on Author admin
වෙසක් සහ පොසොන් පොහොය දිනයන්හි තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීමක් සිදුකර නොමැති බවත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් නීති ගෙනඒම පිළිබඳ අවධානය යොමුවනු ඇති බවත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා… Read More
කොටස් වෙළදපොල නගී
Posted on Author admin
කොළඹ කොටස් වෙළදපොල ගණුදෙනු ඊයේ (05) ඉහළයාමක් පෙන්නුම් කළා. සියලූ කොටස් මිල දර්ශකය 6474 යි දශම 7 ක් ලෙස සටහන් වූ අතර, දිනය තුළ කොටස් මිලියන 31 ක් හුවමාරු වී තිබුණා. දෛනික පිරිවැටුම මිලියන 993 යි දශම 5 ක්. Read More
මත්තල ඉන්දියාවට විකිණීම ගැන විමල්ගෙන් නිවේදනයක්
Posted on Author admin
මත්තල ගුවන් තොටුපල ඉන්දියාවට විකිණීම ඉන්දු – ශ්‍රී ලංකා ගිවිසුමටත් වඩා භයානක පාවාදීමක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු… Read More