Gossips

රුසියාව, ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් 60 දෙනෙකු නෙරපයි

ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට රුසියාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ශාන්ත පීටර්ස්බර්ග් ඇමරිකානු කොන්සියුලර් කාර්යාලය වසා දැමීමට ද රුසියානු රජය තීරණය කර ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට ඇමරිකාව මීට පෙර ගත් තීරණයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගෙන තිබෙනවා.