Gossips

රුසියාවම හොල්ලමින් අපේ යුධ, ගුවන්, නාවික සියල්ලන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි මෙන්න

රට වෙනුවෙන් අපේ සිංහයන්ට ඔබත් මනාපය පලකරන්න
රුසියාවම හොල්ලමින් අපේ යුධ, ගුවන්, නාවික සියල්ලන් එකට එක්වූ සුපිරි තූර්ය වාදක කණ්ඩායම වැඩ පෙන්වූ හැටි මෙන්න
රුසියාවේ පැවැත්වෙන තූර්ය වාදක කණ්ඩායම් අතර තරඟයකට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායම එක්ව තිබෙනවා.
එම කණ්ඩායම සිය දක්ෂතාව මේ වනවිට ඉදිරිපත් කර ඇති අතර ලොව ඕනෑම තැනක සිට ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ඔබටත් මනාපය පලකිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා.
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා තූර්ය වාදක කණ්ඩායමට ඔබේ මනාපය පකරන්න
rnrnrnrn
මෙතැනින් පිවිසෙන්න