රුසියාවට සහ ඉරානයට සම්බන්ධ තෝරාගත් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ, දේශපාලන කටයුතු සඳහා ඒවා යොදාගැනීම හේතුවෙන්.
ඒ අනුව රුසියාවට සහ ඉරානයට අයත් ෆේස්බුක් ගිණුම් 650 ක් සහ ට්විටර් ගිණුම් 284 ක් අත්හිටුවීමටයි සමාගම තීරණය කර ඇත්තේ.
Related Articles
විදුලිය ජනනය වන සෙල්ලම් බඩු විකිණූ වෙළෙන්දෙකුට දඩ
Posted on Author admin
කුඩා ළමයින් රුචිකත්වයක් දක්වන චොකලට්, චුයින්ගම් වැනි ආහාරවල ස්වරූපයට සමාන විදුලිය ජනනය වන සෙල්ලම් භාණ්ඩ අලෙවි කළ වෙළෙන්දෙකු පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු කොළඹ… Read More
මහනුවර රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමේ
Posted on Author admin
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ සියලූ රජයේ පාසල් නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කළා. ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය… Read More
ජනවාරියේ තේ මිලේ කැපී පෙනෙන වර්ධනයක්
Posted on Author admin
මේ වසරේ ජනවාරි මාසයේදී මෙරට තේ මිල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා. කොළඹ තේ වෙන්දේසියේ තේ කිලෝග්‍රෑමයක් සදහා ලැබුණු සාමාන්‍ය මිල රුපියල් 640 යි ශත 5ක් වන අතර එය පෙර වසරට වඩා රුපියල් 43යි ශත 79ක… Read More