රුසියාවට සහ ඉරානයට සම්බන්ධ තෝරාගත් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ, දේශපාලන කටයුතු සඳහා ඒවා යොදාගැනීම හේතුවෙන්.
ඒ අනුව රුසියාවට සහ ඉරානයට අයත් ෆේස්බුක් ගිණුම් 650 ක් සහ ට්විටර් ගිණුම් 284 ක් අත්හිටුවීමටයි සමාගම තීරණය කර ඇත්තේ.
