Sports

රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි

News 1st – අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය අද රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ. ඒ අනුව ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇති. අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනයේ විධායක කමිටුව අද මෙම තීරණයට එළඹියේ ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමකදීය. තහනම් උත්තේජක වංචාවන් හඳුනාගැනීම වැලැක්වීම සඳහා තහවුරු […]

The post රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.