Gossips

රුසියාවට නොමිලේම ගෝලයක්

ලොවක් බලා සිටි සුපිරි පාපන්දු තරඟයක් ඊයේ පැවැත්වුනේ ඊජිප්තුව සහ රුසියාව අතරයි.
කෙසේ වෙතත් ආරම්භයේ ලබාගත් ජයග්‍රහණයේ උණුසුම තවදුරටත් රඳවාගනිමින් 3ට 1 ක් ලෙස ඊජිප්තුව පරාජය කිරීමට රුසියාව සමත්වූවා.
එහිදී රුසියාවේ ප්‍රථම ගෝලය ඊජීප්තු ආරක්ෂක ක්‍රීඩක Ahmed Fathi අතින් පන්දුව දැල තුලට එල්ලවීම හේතුවෙන් රුසියාවට පළමු ගෝලය හිමිවූවා.
අනතුරුව Denis Cheryshev සහ Artem Dzyuba විසින් තවත් ගෝල දෙකක් රුසියාවට ගෙන ඒමට සමත් වූවා.
කෙසේ වෙතත් බොහෝදෙනෙකු බලපොරොත්තු තැබූ Mohamed Salah ක්‍රියාත්මක වී තරඟයේ 73 වන මිනිත්තුවේදී ඊජීප්තුවට ගෝලයක් ලබාගත්තා.
එම සුවිශේෂ අවස්ථා පහතින්.
rn