Gossips රුසියානු කාන්තාවක් අලූත්ගම දී දියේ ගිලී මරුට Posted on December 11, 2018 Author admin Comments Off on රුසියානු කාන්තාවක් අලූත්ගම දී දියේ ගිලී මරුට අලූත්ගම – මොරගොල්ල මුහුදේ දිය නාමින් සිටි විදේශීය කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ මෙලෙස මිය ගොස් ඇත්තේ 71 හැවිරිදි රුසියානු ජාතික කාන්තාවක බවයි පොලීසිය සඳහන් කළේ. ඇගේ මෘත ශරීරය මේ වන විට කළුතර – නාගොඩ රෝහලේ තැන්පත් කර තිබෙනවා.